TNA ඉල්ලීම ඉටුවෙයි.. තලෙයිමන්නාරමේ STF කදවුර ඉවත් කරයි..

පුරා අට වසරක් තිස්සේ තලෙයිමන්නාරම ප‍්‍රධාන වීදියේ ස්තානගත කර තිබූ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර නොවුම්බර් මස පළමුවැනිදා සිට එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

මෙම කදවුර එම ස්ථානයෙන් වහා ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය පුරාම විරෝධතා ගණනාවක් පැවැත්වූහ.

කඳවුර ඉවත් කිරීමෙන් පසු එහි අතිරේක ගබඩාව වව්නියාවේ කුරුක්කල්පුදුකුළම විශේෂ කාර්ය බලකා කඳවුරට යොමු කර ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment