හෙළයේ මහා ගාන්ධර්වයාණෝ ලෙස විරුදාවලි ලැබූ ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් අද දින අභාවප්‍රාප්ත වුණා.
88 වැනි වියෙහි පසු වූ එතුමාගේ මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බව යි වාර්තා වන්නේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ පසු අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය රෝහලේ සිට රැගෙන ගිය අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව සිටියා. කලාකරුවන් සහ මාධ්‍යවේදීන් ද ඒ අතරට අයත්.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්....
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment