මෙවර සතිඅන්තය දින 4 ක දීර්ඝ නිවාඩුවක් වැටී තිබුණ නිසා බොහෝ පිරිස් දුර බැහැර විවේක ගන්නට යාම හේතුවෙන්
දක්ෂිණ අධිවේගී
මාර්ගයේ මෙතෙක් වාර්තා වූ ඉහලම ආදායම ලෙස රුපියල් 1,7596550 (එක්කෝටි හැත්තෑපන් ලක්ෂ අනූහයදහස් පන්සීය පනහක) මුදලක් මේ දක්වා උපයාගෙන ඇති බව එහි මාර්ග අධ්‍යක්ෂකවරයා පැවැසීය.
අඟහරුවාදා ඒ අය නැවත පැමිණීමද සිදුවන නිසා මෙම ආදායම දෙගුණ වන්නට ඉඩ තිබෙන බව වාර්තාවේ.
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment