රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට රටට සේවයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත්, එම අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගන්නේ වෙනත් පාර්ශ්වවලින් බව නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණීමට තීරණයක් ගෙන ඇත්නම් ඒ පිළිබඳව නැවත සිතා බලන ලෙසත් අමාත්‍යවරයා පැවැසීය.
සියයට 80ක් පෞද්ගලික අංශයට ලබාදීම සියයට 20ක් රාජ්‍ය අංශයේ තබාගෙන ගුවන් සේවය විකිණීමට තිරණයක් ගෙන තිබෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
0 comments :
Post a Comment