සුසන්තිකා දැඩි සත්කාර ඒකකයට

සුසන්තිකා දැඩි සත්කාර ඒකකයට

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ.

ඇය අද (27) පෙරවරුවේ උණ රෝගයක් හේතුවෙන් දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පසුව ඇය දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති බව වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment