රිය අනතුරක් කළ පුද්ගල ඝාතන දෙකක් කිරීමේ චෝදනා යටතේ ගායක ෂේන් සින් එළැඹෙන 5 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය 24දා අලුයම තුනට පමණ ෂේන් සින් ගමන්ගත් වාහනය හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටිමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
0 comments :
Post a Comment