සුසන්තිකාට ඩෙංගු?

සුසන්තිකාට ඩෙංගු?

ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය‍ දියතලාවේ පුහුණු වැඩසටහනක උපදේශිකාවක් ලෙස සහභාගිවීම සදහා පැමිණ සිටියදි අද (27) හදිසියේ අසනිප වී දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇත.

ඇයට ක්ලාන්ත ගතියක් ඇතිවි රෝහල් ගත කර ඇති බවත් ඩෙංගු දැයි සැකකරන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසී ය.

බදුල්ලේ - පාලිත ආරියවංශ 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment