ඉන්දියාවේ මුදල් වංචා කළ මහා මොළකරු මෛත්‍රී සමඟ සාකච්ඡාවක

ඉන්දියාවේ මුදල් වංචා කළ මහා මොළකරු මෛත්‍රී සමඟ සාකච්ඡාවක

ඉන්දියාවේ අල්වාර් නාගරික සමූපකාර බැංකුවෙන් කෝටි 16 ක මුදලක් වංචාකළ ඉන්දීය මහාමොළකරු අභිෂේක් ජෝෂි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙයි.

37 හැවිරිදි අභිෂේක් ජෝෂි ලංකාව තුළ බැංකුවක් ආරම්භකිරීම සඳහා ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකාවේ උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී මෙම සාකච්ඡාව සිදුකර තිබේ.

මේ වන විට අභිෂේක් ජෝෂි ඇතුළු පිරිසක් ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම හමුව පිළිබඳ අනාවරණය වී තිබේ.

එම අවස්ථාවට ඡායාරූප ඉදිරිපත් කිරීමේදී ඉන්දියානු පොලීසිය විශ්මයට පත් වූ බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment