බැසිල් අමෙරිකා යයි

බැසිල් අමෙරිකා යයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ(11) අමෙරිකාව බලා ගොස් තිබේ.

ඔහු අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී පදිංචිකරුවකි.

තුන් මාසයක වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහාධිකරණය ඔහුට අවසර දුන්නේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment