ආණ්ඩුවෙන් විසදුම් නෑ.. බස් වර්ජනය නොනැවතී පෙරට.. ඒකමතිකව සම්මතයි..

මාර්ග නීති කඩවීම් හතක් සදහා සදහා රුපියල් 25,000ක් තෙක් අවම දඩ මුදල නැංවීමට එරෙහිව බස් සංගම් විසින් අරඹා ඇති අඛණ්ඩව ඉදිරියටත් ක‍්‍රියාත්මක කරන බව බස් සංගම් කියා සිටිති.

තම ගැටළුවට ආණ්ඩුවෙන් විසදුම් නොලැබීම නිසා මෙම තීරණය ගත්තේ යයි සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා සදහන් කරයි.

සියළු වෘත්තීය සමිති ඒකමතිකව මෙම තීරණය අනුමත කල බවද ඔහු කියා සිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment