මාර්ග නීති හතක් සදහා අවම දඩය රුපියල් 25,000ක් තෙක් වැඩි කිරීමට විරෝධය පල කරමින් කොළඹ මීගමුව දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධයේ නිරත වූ ත‍්‍රීවීල් රථ රියදුරන්ට පොළිසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
විරෝධතාකරුවන්ද පොලීසියට ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල කර ඇත. කොළඹ-මීගමු දුමරිය මාර්ගයේ ගල්කන්ද දුම්රිය හරස් මාර්ගයේදී මෙම ප‍්‍රාහරය එල්ල කර ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment