රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටින අතරතුරදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ‘සර්’ කියමින් පිලිතුරු දුන් දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඔහුගේ පාසැලේ ඉගැන්වූ ගුරුවරයා විය හැකි බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාසැලේ ඉගැන්වූ ගුරුවරුනට තමන්ද තවමත් ‘සර්’ කියන බවද කී ඇමති කිරිඇල්ල එම ඇමතුම දුන්නේ ඇමතිවරයෙකු යයි පූර්ව අර්ථනිරූපන මත පිහිටා සැක කිරීම ආසාධාරණ බවද කියා සිටියේය.
Home
/
News
/
රත්නපුරේදී පොලිස්පති ‘සර්’ කියා දුරකතනයෙන් කිවුවේ ඔහුගේ ඉස්කොලේ ‘සර්’ට.. ඇයි අවුල්ද.. – කිරිඇල්ල
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment