බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රර්පෙච්චුවල් ටේරෂරීස් සමාගම විසින් ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාව මිලයට ගෙන ඇති බවට වාර්තා වෙයි.
ඒ සමගම ස්වරණවාහිනියේ සභාපතිවරයා ලෙස කුප්‍රකට බැදුම්කර මගඩියට සම්බන්ධ යයි දිගින් දිගටම චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ය. කෙසේ වෙතත් මෙම ගණුදෙනුවේ වටිනාකම කොතෙක්දැයි වාර්තා නොවෙයි.
ස්වරණවාහිණියේ හිටපු සභාපති සෝමා එදිරිසිංහ මහත්මියගේ අඵීවයෙන් පසු ඉන් පසු සභාපති ධුරය දැරුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ කිට්ටු හිතවතෙකු වන මනෝ තිත්තවැල්ලයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment