නැගෙනහිර මුහුදට ගුවන් යානයක් කඩා වැටී ගිලේ..??

නැගෙනහිර පාසිකුඩා වෙරලේ සිට කිලෝමීටර 12ක් පමණ ඈතින් මුහුදේ ගුවන් යානයක් වැනි දෙයක් ගිලෙමින් ඇති බව තමන් දුටුවේ යයි ධීවරයින් පිරිසක් විසින් කරන ලද දැනුම් දීමක් මත නාවික හමුදාව විසින් ඊයේ පස්වරුවේ සෝදිසි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරනු ලැබීය.

කෙසේ වෙතත් මේ දක්වා එසේ මුහුදේ ගිළුණු කිසිවක් සොයාගත නොහැකි වූ නාවික හමුදාව කියයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment