විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට බලපා ඇති දැඩි වියලි කාලගුණ තත්වය හේතුවෙන් 2017 වසරේ මුල් කාර්තුවේ දී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
මේ වන විට බලාගාර ඇති ජලාශවල ජල ධාරිතාව 40% දක්වා පහළ බැස ඇති අතර මණ්ඩලය පෙන්වා දෙන්නේ ලබන වසරේ මැද භාගය තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් ජල මට්ටම 90%ක් වත් පැවතිය යුතු බවය.
මේ වන විටත් විදුලි ඉල්ලූම සපුරාලීම වෙනුවෙන් ජල විදුලිය, තාප සියලූ බලාගාර ක‍්‍රියාත්මක කර ඇති අතර නොරොච්චෝල බලාගාරයේ එක් යන්ත‍්‍රයක් ක‍්‍රියා විරහිත තත්ත්වයේ පවතී.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment