චෙන්නායි ගුවන් ගමන් යළි අරඹයි

චෙන්නායි ගුවන් ගමන් යළි අරඹයි

‘වර්ධා’ සුළි කුණාටුව නිසා අවලංගු වු ශ්‍රී ලංකා ගුවන් ගමන් අද (13) පෙරවරු 11.30 ට ඇරැඹිණි.

මගීන් 259 දෙනෙකු රැගත් එම ගුවන් යානයට පසුව අද (13) තවත් ගුවන් යානා පහක් තමිල්නාඩුවේ චෙන්නායි නුවර බලා පියාසර කරන බව ද ශ්‍රී ලංකා ගුවන් සමාගම පවසයි.

චෙන්නායි ගුවන් තලයේ කාලගුණය ඉතා යහපත් බව එම සමාගම පවසයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment