ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත් වන්නට උවමනා නම් එසේ කරන ලෙසත් එසේ වුවත් ආණ්ඩුව වැටෙන්නට නොදී පවත්වාගෙන යන බවත් එක්සත් ජාතික පක්‍ෂය පවසා ඇති බව වාර්තා වේ.
සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එජාප පසුපෙල මන්ත‍්‍රී පිරිසක් විසින් මේ බව ප‍්‍රකාශ කරන ලදී.
එම වීඩියෝව පහතින්..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment