2017 අයවැය තෙවන වර කියවීම අද වැඩි ඡන්ද 110කින් සම්මත වුණා.
අයවැයට පක්ෂව ඡන්ද 165 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 55 ක්.
ඡන්ද විමසීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු සහභාගි වූයේ නැහැ. අයවැයට පක්ෂව ආණ්ඩුව සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය වරු සහ දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කළා.
විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පමණයි
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment