හමුදාවේ පුහුණුව මොන තරම් අමාරුද කියලා දන්නේ සෙබළෙක්ම තමා. එක සාමාන්‍ය අපිට තේරුම් ගන්න බෑ.
මොන තරම් අමාරු වුණත් මේ පුහුණුව අමානුෂික වුණොත් අන්න එතැන පොඩි නෙමේ ලොකු අවුලක් තියෙනවා.
ඉන්දියාවේ එහෙම අවුලක් වෙච්ච වීඩියෝවක් කොහෙන් හරි අන්තර්ජාලයට ඇවිත්. දැන් එක ලොකු සිද්ධියක් වෙලා. මාධ්‍ය පවා මේ ගැන කතා කරනවා.
ඒ වීඩියෝ එකේ තියෙන්නේ හමුදාවේ පුහුණුව දෙන තරුණයන්ට අමානුෂික ලෙස පහරදීමක්. සෙබළෙක් වුණත් හිතක් තියෙන්න ඕනේ. එහෙම නැති නම් ඒ අය කුලියට මිනීමරන තිරිසනෙක් ගානට වැටෙනවා.
මේ තියෙන්නේ ඒ වීඩියෝ එක..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment