Sex කියන්නේ වැරදි දෙයක් නෙමේ. කෙනෙකුට අහිංසක විදියට කාටවත් හිරිහැරයක් නැතුව එක විදින්න පුළුවන්.
හැබැයි කාවහරි නොමඟ යවන්න, කෙනෙකුව වැරැද්දකට පොළඹවන්න Sex පෙන්නවනම් හරි කරනවා නම් හරි ඒක ලොකු වැරැද්දක්.
දුලාරි මිතුරි සේවය කියලා වීඩියෝ එකක් හම්බුණා අපිට YouTube එකේ තිබිලා. එකේ දේවල් අහනකොට හිනත් යනවා බං. අනේ මන්දා මොකක් වුණත් මේකෙන් කරන්නේ Sex වලට වැරදි පෙලඹවීමක්.
ඒ නිසා තමා මම කිවුවේ Sex වලින් එක වෙන්න මේකත් බලපෑවා කියලා. මේ වීඩියෝ එක පුළුවන් වුන් රිපෝර්ට් කරපියව්..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment