මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ බහුතරයද අද (28දා) සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
මධ්‍යම පළාත් සභාව අද රැස්වූ අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීන් ඒ සඳහා විවාදයක් අවශ්‍ය බව කියා ඇතත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ඊට විරෝධය පළ කර ඇත.
මේ සමග විපක්ෂ මන්ත්‍රීන් සභාවෙන් පිටවගොස් ඇති අතර එහිදී සිදුකළ ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 36 දෙනාගෙන් 32ක් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත.
0 comments :
Post a Comment