රත්නසිරි වික්‍රමනායක දේහය පාර්ලිමේන්තුවට ගෙන ඇවිත් - 31 ජාතික ශෝක දිනයක්

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙ ගෞරවය සඳහා අද (28දා) පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ ඡායාරූප පහතින්.
මෙම අභාවය නිමිත්තෙන් 31 වනදා ජාතික හෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එදින ජාතික කොඩි අඩ කුඹු කර ඔසවන ලෙස රජය ඉල්ලා තිබේ.










Pix Courtesy By -Ada.lk
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment