වත්මන් ආණ්ඩුව විසින් චීනය වෙත විකුණා දමද ලද හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන නව පාලනයක් යටතේ තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය අමතමිනි. රාජපක්‍ෂ මහතා දින කිහිපයකට පෙර කියා සිටියේ වත්මන් පාලනය විසින් විකුණා දමන සියළු රාජ්‍ය දේපල තම පාලනයක් යටතේ ආපසු පවරා ගන්නා බවයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment