ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ස්ථානාධිපතිට මාරුවක්

ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ස්ථානාධිපතිට මාරුවක්

කේරළ ගංජා සමග තරුණයන් 07 දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

ඒ අතර ප්‍රසිද්ධ කලාකරුවකුගේ පුතෙකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතෙකු සිටින බවත් පොලිස් ආරංචි මාර්ග පැවසී ය.

මෙම සිද්ධියෙන් පසු කහතුඩුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි වාර්තා වේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment