චාවකච්චේරි අනතුරින් මියගිය මිල්ලනියේ දස දෙනෙකු එකම වළක අවසන් ගමන ගිය හැටි

http://ift.tt/2hS07ML




චාවකච්චේරි අනතුරින් මියගිය 
මිල්ලනියේ දස දෙනෙකු 
එකම වළක අවසන් ගමන ගිය හැටි (ඡායාරූප)

පසුගියදා චාවකච්චේරි ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස බස් රථයක හැපී මියගිය වෑන් රථයේ ගමන් කළ 10 දෙනකුගේ මළ සිරුරු හොරණ මිල්ලනියේ එකම වළක භූමිදානය කිරීම පෙරේදා සිදුවුණා.
එකම පවුලකට අයත් ඥාතීන් 7 දෙනෙකුද මියගිය අය අතර
සිටියා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සකවේදියා සහ රෝහල් කාර්ය මණ්ඩලයේ තවත් අයෙකු මෙහිදී මියගිය අතර ඒ නිසා අවසන් කටයුතු අවස්ථාවට රෝහලේ විශාල පිරිසක්ද එක්වුණා.
ඔවුන් සියල්ලන් එකම වළක භූමිදානය කළ හැටි ඡායාරූප වල දැක්වේ.







Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment