තිස්ස එජාපයට එරෙහි සටනට: දේශපාලන තීන්දුව ලඟදීම

තිස්ස එජාපයට එරෙහි සටනට: දේශපාලන තීන්දුව ලඟදීම

ජනතාවගේ බහුතර මතය සමඟ ඉදිරියේදී තමන් යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. 

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනතාවගේ ඉල්ලීම මත ගනු ලබන දේශපාලන තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවද හෙතෙහ සඳහන් කළේය.

ආර්ථිකය ගොඩනැගීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ජනතා විශ්වාසය මේ වනවිට බිඳ වැටී ඇති බව එජාප හිටපු මහලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment