ස්ත්‍රීත්වය ප්‍රසංග කරන්න දන්නේ කොයි අධ්‍යක්ෂකවරයා ද...? අනෝමා ආයෙත් බුකිය කළඹයි

ෆේස්බුක් එකට එකතු කරන අමුතු ඡායාරූප සහ අදහස් නිසාම අනෝමා ජනාදරී කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය වල වැඩි කතාබහට ලක්වෙනවා.

අනෝමා පහුගිය දවසක ෆේස්බුක් එකේ දැක්වූ අදහසක් සමගම එකතු කළ ඡායාරූප කිහිපයක් මේ වෙද්දි ෆේස්බුක් තුල බොහෝ දෙනාගේ අවධානයට යොමුවෙලා.

එම ඡායාරූප සහ අදහස පහතින්... 





 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment