තැපැල් දුම්රියේ බෝම්බ කථාව බොරුවක්

තැපැල් දුම්රියේ බෝම්බ කථාව බොරුවක්

කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි ලැබුණු පණිවිඩයක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය හා බෝම්බ නිෂ්ක්‍රිය අංශය මගීන් බස්වා පැයකට වැඩි කාලයක් දුම්රිය පරීක්ෂා කළේය.

කෙසේ වෙතත් එහි තිබී සැකකටයුතු පාර්සලයක් හමු වී නොමැත.

ඒ අනුව දුම්රිය සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමෙන් පසු රාත්‍රී 10.25ට පමණ බදුල්ල බලා ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූප - ලංකාදීප
GLA_0079 copyGLA_0093 copy
GLA_0120 copy
GLA_0121 copy
GLA_0147 copyGLA_0102 copy
 
GLA_0107 copy
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment