ප්‍රවාහන ගැටලු විසඳන්න කමිටුවක්

ප්‍රවාහන ගැටලු විසඳන්න කමිටුවක්

යෝජිත රථ වාහන වැරදි සම්බන්ධ දඩමුදල ඇතුළුව පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටළු විසඳීම සඳහා මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාවය පළකර තිබේ.

ඒ, අද (03) පෙරවරුවේ පෞද්ගලික බස් හිමියන් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.

මේ අතර ඊයේ වැඩවර්ජනයට තුඩුදුන් දඩ වර්ග 07ම මෙවර අය වැයෙන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කිරීමට ද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී එකඟතාවය පළ කළ බව බස් සංගම් පවසයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment