ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයට දියවන්නාවේදී කඳුළු ගෑස් (PHOTOS)

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයට දියවන්නාවේදී කඳුළු ගෑස් (PHOTOS)

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ආණ්ඩුවට බලකරමින් අද (03) උදෑසන ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම විරෝධතාවට ප්‍රසන්න රණතුංග, වාසුදේව නානයක්කාර මහතා ඇතුළු හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියේය.

ඡායාරූප පහතින්.

15337540_1860902627478950_80166434363617808_n

15319299_1860902530812293_1848875983342132439_n

15284910_1860902507478962_1920732603566252369_n

15268023_1860902624145617_7099730423637803512_n

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment