යහපාලනයේ කටුකන නානසාරලාගේ ජාතිවාදයේ තරම..හිරේ ගිය ඩෑන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාතිවාදය පතුරුවා ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ රදවා ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කාලයක් නතර වි තිබු අන්තවාදි කණ්ඩායම් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් යලිත් අවදි වි සිටින අතර ඔහුන් භාවිතා කර ගනිමින් බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිමේ ඉතාමත් සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස යනුවෙන් අප පසුගිය නොවැම්බර් 23කල අනාවරණය තවදුරටත් තහවුරු වන ප්‍රකාශයක් පසුගියදා තමන්ගේ බඩගොස්තරවාදය වෙනුවෙන් නානසාරලා සිරගත කල ඩෑන් පි‍්‍රයසාද් නැමත්තා විසින් සිදුකර තිබේ.

යහපාලනයේ කටුකන නානසාරලාගේ ජාතිවාදයේ තරම by lnwtoday

රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස



උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment