වර්ජනය දා ලංගමය වාර්තාවක් තබයි

වර්ජනය දා ලංගමය වාර්තාවක් තබයි

පෞද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ (03) දිනයේදී රුපියල් මිලියන 110ක වාර්තාගත ආදායමක් ඉපයීමට ලංකා ගමනාගමන මණ්ඩලය සමත්වී තිබේ.

එහි සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම ආදායම සාමාන්‍ය දිනක ආදායමට සාපේක්ෂව 53%ක පමණ වැඩි වීමක් බවයි.

පෙරේදා රාත්‍රියේ සිට ඊයේ පස්වරුව වන විට ලංගම බස් රථවලට පහරදීමේ සිද්ධීන් 100කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවද ඔහු පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment