හම්බන්තොට වරායේ මෙහෙයුම් නාවික හමුදාව යටතට (PHOTOS)

හම්බන්තොට වරායේ මෙහෙයුම් නාවික හමුදාව යටතට (PHOTOS)

හම්බන්තොට වරායට පැමිණි වාහන ප්‍රවාහන නෞකාවට කාර් සහ ජීප් රථ 1,086 ක් පැටවිම නාවික හමුදාව විසින් ආරම්භ කරළ බව නාවික හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ඊයේ (13) නාවික හමුදාව මෙම කටයුතු ආරම්භ කර තිබේ. නෞකාව ඊයේ දින වරාය ජැටියට පිවිස තිබේ.

අද (14) මෙම නෞකාව එහි ඊළඟ නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත පිටත් විමට නියමිත බවත් එම නිවේදනයේ වෙයි.  

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment