‘මං එද්දි ඇස් උගුල්ලලා දිව කාලා‘ – මව සාදයේදී සූර් වෙද්දි තෙමස් වියැති දරුවා දැවැන්ත මීයන් විසින් පණපිටින් කා දමලා (PHOTOS)

තෙමස් වියැති කුඩා ගැහුණු දැරිවියක් දැවැන්ත මීයන් විසින් පණපිටින් කා දමා ඇති පුවතක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරින් වාර්තාවෙයි.

මෙදින දැරියගේ මව ඇය නිවසේ දමා රාත්‍රී සාදයකට එක්ව ඇත.. කෙසේ වෙතත් දරුවා නොසලකා හැරීමේ වරදට 26 හැවිරිදි මව අත්අඩංගුවට ගෙන ඇත.ඇගේ ස්වාමි පුරුෂයා ඇගෙන් වෙන්ව ජීවත් වන බව සඳහන්.

මෙම දැරිවියට ඉතා වේදනා සහිත මරණයක් හිමිවන්නට ඇති බවත්, දිව ඇස් ඇඟිලි සියිල්ලම දැවැන්ත මීයන් විසින් කා දමා ඇති බවත් අසල්වාසීන් පවසයි. දරුවා නොසලකා හැරි මෙම මවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවිය යුතු බවත්,මවක් වීමට ඇයට කිසිදු සුදුසුකමක් නැති බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

මැයට තවත් දරුවෙකු සිට ඇති අතර එම දරුවා ඇය සමග රාත්‍රී සාදයට රැගෙන ගොස් ඇත. මෙවැනි දැවැන්ත මීයන් මෙම ප්‍රදේශයේ බහුලව සිටින බව ඔවුන් පවසයි අසල්වාසීහු කියති. කෙසේ වෙතත් දැවැන්ත මීයන් විසින් කුඩා දරුවන් ආහාරයට ගත් පුවත් මීට පෙරද දකුණු අප්‍රිකාවේ නගරබද ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ.

2011 වසරේ කේපටවුන් නුවරින් මෙවැනි පුවතක් වාර්තා වන අතර එහිදී ලුනාති නම් අවුරුදු 3ක් පමණ වන දරුවෙකු මීයන් විසින් කා දමා තිබුණි. ඒ පිළිබඳව අදහස් දක්වමින් එම දරුවාගේ මව පවසා තිබුණේ තමා පැමිණෙන විට අැගේ නිසල දේහයෙහි ඇස් උගුල්ලා කා දමා තිබෙන බව දුටු බවයි.



 2011 වසරේ මියගිය ලුනාති

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment