රුසියානු ධීවරයෙකුට ගැඹුරු මුහුදේදී හමුවූ යක්ෂ මත්ස්‍යයින් පිටසක්වලයින්ගේ නිර්මාණයක්ද? (PHOTOS)

රුසියානු ධීවරයෙකුට ඉතා භයංකර පෙනුමැති මත්ස්‍ය වර්ග කිහිපයක් ගැඹුරු මුහුදේදී හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙම ඡයාරූප අන්තර්ජාලට මුදාහැරීමත් සමග බොහෝ ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මෙහිදී අදහස් දැක්වූ බොහෝ දෙනා පවසා තිබුණේ ඇතැම් මත්ස්‍යයින් යක්ෂයින්ටත් වඩා බියජනක බවත්, මොවුන් පිටසක්වල ජීවින්ගේ නිර්මාණයන්ද යන්න සිතෙන බවත්ය.














 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment