හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දියතලාව රෝහලට ඇතුළත් කෙරුණු කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා අද(29) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
දියතලාව මූලික රෝහලේ සිට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් ඇය ජාතික රෝහල වෙත රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග පැවසී ය.
මේ වනවිට 48 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන සුසන්තිකා ජයසිංහ මහත්මියට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එම ඡායාරූප පහතින්,
0 comments :
Post a Comment