මාසිකව ලක්‍ෂ 7 බැගින් මාසික කුලියට මන්ත‍්‍රීවරුන් 58ක් සදහා වාහන ලබා ගැනීමේ ලිපියට අත්සන් නොකරන්නේ නම් ‘SIGN or RESIGN’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තමාට දැන්වූ බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
Home
/
News
/
හත් ලක්‍ෂයක මාසික කුලී ලිපියට අත්සන් කරන්න බැරි නම් ‘SIGN or RESIGN’ අගමැති මට කිවුවා.. – බෝපගේ
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment