පොදු විපක්ෂය ටොප් ටෙන් ගෙන එද්දී රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධ දුෂණ ටොප් හන්ඩ‍්‍රඩ් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
ඒ අනුව පසුගියදා පැවති සමූපකාර ඡන්දය දුෂිත එකක් බවත්, එහිදී අක්‍රමිකතා සිදුවී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වීඩියෝව පහතින්
0 comments :
Post a Comment