පුරවැසි සංවිධාන එකමුතුවෙන් දැඩි තීරණයක්

පුරවැසි සංවිධාන එකමුතුවෙන් දැඩි තීරණයක්

යෝජිත සංවර්ධනය විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත රටට හෙළිකළ යුතු බවත් සංවර්ධනය  මුවාවෙන් ආඥාදායකයින් නිර්මාණය කිරීමට ඉඩ ලබා නොදෙන බවත් පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

එහි සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එම වීඩියෝව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment