පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20දා) ඇමරිකාවේ 45 වැනි
ජනාධිපතිවරයා ලෙස
ඇමරිකානු කැපිටල් මන්දිරයේදී අගවිනිසුරු ජෝන් රොබට්‌ස් ඉදිරියේ දිවුරුම් දෙයි. අනතුරුව ඔහු රථවාහන පෙළපාලියකින් ධවල මන්දිරය වෙත පැමිණෙනු ඇත.
ඩිස්‌ට්‍රම්ප් නමින් හඳුන්වා ගත් ට්‍රම්ප් විරෝධී කණ්‌ඩායමක් හෙට වොෂින්ටන් නගරයට විශාල පිරිසක් ගෙන්වා දේපලවලට ප්‍රහාර එල්ල කරමින් කලබලයක් ඇතිකිරීම උත්සාහ කරන බවටද වාර්තා වී තිබේ. මේ නිසා 28000 ක පොලිස් බලඇණියක් කැඳවා ඇත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment