ජනපතිගේ මරණයට තව පැය 24 යි -ජ්‍යොතිෂ්‍යවේදියා දිනාවිද ?



පසුගියදා ආන්දෝලනයක් ඇති
කරමින් විජිත රෝහණ විජේමුණි නමැති ජ්‍යොතිෂ්‍ය වේදියෙකු දන්වා සිටියේ 2017 ජනවාරි 26 ට පෙර වත්මන් ජනපතිවරයා මියයන බවයි.
මෙම අනාවැකිය දේශපාලන වාසි ලබාගැනීමට සිදු කළ එකක් බවට පසුගියදා විවේචන පළවූ අතර මෙම තැනැත්තා ජාතිවාදී ව්‍යාපාර වලට හා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අන‍ාවැකි කරුවෙකු බවටත් රජීව් ගාන්ධිට
පහරදීමෙන් පසු සිරගතවූ හිටපු නාවික සෙබළා බවටත් විස්තර පළවිය.
ඔහුගේ අනාවැකිය හරිද වැරදිද බලන්නට තවත් ඇත්තේ පැය 24 ටත් අඩු කාලයකි.
තමා කියූ සියලු දේ නිවැරදි වූ බවටත් හෙට 26 වනවිට එය සඵල නොවුණොත් තමා ජ්‍යොතිෂ්‍ය අනාවැකි කීමෙන් ඉවත්වන බවත් ඔහු කියා තිබුනි.
ඔහුගේ අනාවැකිය සඳහන් වීඩියෝව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment