හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ - වීරකුමාර


තම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ හඬ නිහඬ කිරිම සඳහා රජය විසින් මේ වනවිට
පියවර ගෙන ඇතැයිද
ඒ නිසා රජයේ අනුදැනුම මත ඔහුව සිරගතව කර ඇතැයිද ජාතික නිදහස් පෙරමුණෞ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක අද පැවති ප්‍රවත්පත් සාකච්ඡාවකදී කියා සිටියා.
ඔහු හිරගෙට කොටු කළ ද , ඊනියා යහපාලන ආණ්ඩුව ගෙදර යවන සටන නතර කළ නොහැකි යැයි ද ඔහු ගුගුරමින් අවධාරණය කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment