සෑම පොහෝ දිනකදී සහ විශේෂිත දිනවල දී සුරාසැල් වසා දැමිය යුතු බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
2017 වසරේ සුරාසැල් වසා දැමිය යුතු දිනයන් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දී තිබේ.
ඒ අනුව පොහොය දින, ජාතික නිදහස් දිනය, අලුත් අවුරුදු දිනට පෙර දිනය සහ අලුත් අවුරුදු දිනය, රාමසාන් දිනය, අමද්‍යප දිනය සහ නත්තල් උත්සව දිනය වෙනුවෙන් සුරාසැල් වසා දැමිය යුතු වේ.
0 comments :
Post a Comment