FCIDය ඉදිරිපිට උණුසුම් - විමල් අත්අඩංගුවට ගත්තෙ මෙහෙමයි (VIDEO)

FCIDය ඉදිරිපිට උණුසුම් - විමල් අත්අඩංගුවට ගත්තෙ මෙහෙමයි (VIDEO)

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ඒ ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

මන්ත‍්‍රීවරයා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙන යන අයුරු පහත වීඩියෝවෙන්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment