Toyota සමාගම සිය නවතම කැම්රි (Toyota 2018 Camry) මෝටර් රථය පසුගියදා එළිදක්වනු ලැබීය.
නවතම අංග රැසකින් සමන් විත මෙම මෝටර් රථය hybrid මෝටර් රථයක් ලෙස ටොයොටා සමාගම හදුන්වා දී ඇති අතර මෙම මෝටර් රථය sporty vehicles ගණයට අයත් වේ.
අශ්වබල 3500 ක ධාරිතාවකින් යුතු මෙම මෝටර් රථයට සිළින්ඩර 4 කින් සමන්විතයි.
Camry මෝටර් රථය අමෙරිකාවේ වැඩි වශයෙන් අලෙවි වනු ඇති බව Toyota සමාගම විශ්වාසය පළ කර තිබේ.
0 comments :
Post a Comment