ලොතරැයි පතක මිල රුපියල් 20 සිට රැපියල් 30 දක්වා ඉහළ නැංවිමට අදාළව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය ආරම්භ කර තිබූ විරෝධතාව ඊයේ (05) අවසන් කළ අතර ලොතරැයි අලෙවි නියොජිතියෝ යළිත් අලෙවි කටයුතු අරඹා තිබේ.
ඒ අනුව අද (06) දිනයේ ලොතරැයි අලෙවි නියොජිතියෝ යළිත් ඔවුන්ගේ අලෙවි කටයුතුවල යෙදුණු අයුරු පහත වීඩියෝවෙන්
0 comments :
Post a Comment