DJ අරා සියතට එයි




හිරු ගුවන් විදුලි නාළිකාවේ ජනප්‍රිය උදෑසන ගුවන් විදුලි වැඩසටහනක් වූ  "DJ අරා" නමැති වැඩසටහන ඉදිරිපත් කල ජනප්‍රිය ගුවන් විදුලි ශිල්පී අරවින්ද ලොකුගේ ඊළඟට එක්වන්නේ කුමන ගුවන් විදුලි නාලිකාවට ද යන්න හැමෝටම ප්‍රශ්නයක් වුණා. 

විවිධ ගුවන් විදුලි නාළිකා සඳහා යන බවට පැවසුවත්, ඔහු සියත FM හි සේවයට එක්වූ බව අපට දැනගන්න ලැබුණා. 

ඔහු මේ මස 15 වැනිදා සිට එහි සේවය කරන බවද ඔවුන් කියයි.

 මෑතකාලයේ ගුවන් විදුලි ක්ෂේත්‍රය තුළ සිදුවූ විශාලතම වෙනස්කම ලෙසද මෙය සඳහන් කළ හැකියි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment