මරණ දඬුවම දුන් 60කට ජනපති සමාව

මරණ දඬුවම දුන් 60කට ජනපති සමාව

69 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මරණ දඬුවම නියම වූ සිරකරුවන් 60 දෙනෙකුගේ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදි තිබේ. 

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත ජනපතිවරයා ඉහත අනුමැතිය ලබා දි ඇත.

විශ්‍රාමලත් ශේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ඊ දිසානායක මහතාගේ සභාපතිත්තවයෙන් යුත් කමිටුවක් මගින් මෙම සිරකරුවන් 60 දෙනෙකුගේ මරණ දඬුවම ළිහිල් කිරීමට අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ. 

ජාතික නිදහස් දිනයට සමගාවීම මෙම ජනපති සමාව ක්‍රියාත්මක විමට නියමිතය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment