විද්‍යා පීඨ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ

විද්‍යා පීඨ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ

ජාතික අධ්‍යාපන පීඨවලට නවක සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දිවයින පුරා විසුරුණු අධ්‍යාපන විද්‍යා පීඨ 19ක පාඨමාලා 27ක් වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. 

මෙවර 4069 දෙනෙකු විද්‍යා පීඨවලට බඳවා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරත් ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment