බැප්ටිස්ට් ප‍්‍රනාන්දු අභාවප‍්‍රාප්ත වෙයි

බැප්ටිස්ට් ප‍්‍රනාන්දු අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ සිනමාවේදියෙකු වූ බැප්ටිස්ට් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 84කි.

රංගන ශිල්පියෙකු ලෙස සිනමාවට පිවිසි බැප්ටිස්ට් ප‍්‍රනාන්දු මහතා තවත් ක්ෂේත‍්‍ර කිහිපයකින් සිනමාවේ කැපී පෙනුණු අතර “පෙරකදෝරු බෑණා” බැප්ටිස්ට් ප‍්‍රනාන්දු රඟපෑ පළමු චිත‍්‍රපටයයි.

අවිශ්වාසය, පුරුෂරත්නය, සිතක මහිම, සැපත සොයා, සත පනහ, තුෂාරා, සිරිල් මල්ලී සහ වනගත කෙල්ල ඔහු දායක වූ තවත් චිත‍්‍රපට කිහිපයකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment